පරිගණක තොරතුරු





වින්ඩෝස් 8 වලට ස්ටාර්ට් මෙනුවක් සකසා ගන්නා ආකාරය.

 
 Image

මිට කලින් ආ වින්ඩෝස් පද්දති වල තිබුණු ස්ටාට් මෙනුව, වින්ඩෝස් එයිට් මෙහෙයුම් පද්දතියේ නැත.මේ නිසා කලින් ස්ටාට් මෙනුව ඇසුරු කොට ගෙන වැඩ කර ගන්නට පුරුදු වූ අයට වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතියේ වැඩ කරන විට අපහසුවක් දැනෙන්නට පුලවන්. එම අපහසු බව මග හරවන්නට ක්‍රමයක් තිබේ. වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතියටත්  ස්ටාට් මෙනුව ක් කර ගැනීම ම ක්‍රමයයි. මේ සඳහා පහසුකමක් වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය තුළ සපයා නැති නිසා වෙනම ටූල් එකක් යොදාගත යුතුය. ස්ටාට් එයිට් (Start  8) යනු එම ටූල්  එකේ නමයි. මෙම ස්ටාට් 8 වැඩසටහන, startdock.com/products/start8 යන වෙබ් අඩවියෙන් නොමිලේ ඩවුන්ලෝඩ් කර ගන්නට පුළුවන්. (1 රූපය)
          
                                                                                                            



(1 රූපය)
වෙබ් අඩවියෙන් පිවිසි විට එහි Get it  Now  නම් බටන් එකක් තිබෙනු පෙනේවි. එය මත ක්ලික් කළ විට විවෘත වෙන download පිටුවේ වින්ඩෝස් 8 යටතේ ඇති Try  it  free  යන්න ක්ලික් කළ විට මෙම වැඩසටහන ඩවුන්ලෝඩ් වීම අරඹේ.




ගූගල්ගේ සාක්ෂිකාරුවෝ
පැරණි පුවත් පත් කියවීමට දෙන ගූගල් නිවුස් ආකයිවිස්

  අදින් අවුරුදු දෙසීයටකට එපිට ලෝකයේ හැටි පත්තරවල පළ වූයේ කෙසේ දැයි සොයා බලන්නට පහසු ක්‍රමයක් දැන් ගූගල් සමාගම ඉදිරිපත් කොට තිබේ. ගූගල් නිවුස් ආකයිව් (Google News Archive) කියා හඳුන්වන මේ සේවය සාමාන්‍ය ගූගල් වෙබ් අඩවියක තිබෙන හැඩතලා රටා ඇතිව ඉදිරි පත් කොට තිබෙන්නෙකි. බොහෝමයක් ගූගල් සේවයන් මෙන් මෙම සේවය ද නොමිලේ ලබා ගත හැක.එහෙත් ගූගල්හි අනෙක් සේවාවන් වෙත යන්නාක් මෙන් මෙහිදී එකවුන්ට් වෙත ලොග්වීමක් හෝ රෙජිස්ටර්වීමක් අවශ්‍ය නැත.
වෙබ් බ්‍රව්සරයේ ඇඩ්‍රස් බාර් එක මත  bit.ly/oXfhFJ යන කෙටි කළ වෙබ් ලිපිනය හෙවත් ෂෝට් ලිංක් එක ලියා සර්ච් කළ විට මෙම ගූගල් නිවුස් ආකයිව් වෙබ් අඩවිය වෙත යොමු කෙරේ.



එක රෑනේ කුරුල්ලෝ
එක වගේ අය සොයා දෙන ෆේස්බුක් ග්‍රාෆ් සර්ච්
  
ෙෆ්ස් බුක් ඔන්ලයින් මිතුරු ෙෙස්වයට

No comments:

Post a Comment